JUN
23
තලෙයිබාන්වරුන් ජාත්‍යන්තරයෙන් උදව් ඉල්ලයි

ඇෆ්ගනිස්තානයට ආධාර ලබාදෙන ලෙස පාලක තලයේ තලේබාන් සංවිධානය ජාත්‍යන්තර ප්‍රජාවගෙන් ඉල්ලීමක් කර තිබෙනවා.
පසුගියදා ඇතිවූ භූ කම්පනයෙන් දැඩි ලෙස අසරණ වූ ජනතාවට අවශ්‍ය ආහාර, ඖෂධ ඇතුලු අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය කඩිනමින් ලබාදෙන ලෙසයි ඔවුන් මෙලෙස ඉල්ලා සිටින්නේ.
ඇෆ්ගනිස්තානයේ පට්ටිකා ප්‍රාන්තයේ සිදුවූ භූ කම්පනයෙන් ජීවිතක්ෂයට පත්වූ සංඛ්‍යාව 1000 ඉක්මවන අතර පුද්ගලයන් එක්දහස් පන්සියයක් පමණ තුවාල ලබා තිබෙනවා.
වසර විස්සකට පසු ඇෆ්ගනිස්ථාන මුහුණ දුන් දරුණුතම අනතුර මෙය ලෙස විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
256 Views
Comments