JUN
21
එකම පවුලේ 9ක් සියදිවි හානිකර ගනී

ඉන්දියාවේ මහාරාෂ්ට ප්‍රාන්තයේ එකම පවුලේ 9 දෙනෙකු විෂ ආහාරයක් ගෙන සියදිවි හානිකරගෙන තිබෙනවා.
අධික ණය බර මෙයට හේතු වී තිබෙන බවයි වාර්තා වෙන්නේ.
මෙසේ දිවි තොර කරගෙන ඇත්තේ එකම පවුලේ සහෝදරයන් දෙදෙනා, ඔවුන්ගේ මව, බිරින්දෑවරුන් හා දරුවන් සිව් දෙනායි.
380 Views
Comments