JUN
23
ආදිවාසී කාන්තාවක් ඉන්දීය ජනපති ධූරයට?

මෙවර ඉන්දියාවේ ජනාධිපති දූර අපේක්ෂිකාවක් ලෙස ඉන්දියාවේ ආදි වාසී ගෝත්‍රයක් නියෝජනය කරන කාන්තාවක් ඉදිරිපත් වී තිබෙනවා.
හිටපු ආණ්ඩුකාරවරියක වන ද්‍රෞපදි මුර්මු නම් වන මැය ඉන්දියාවේ භාරතීය ජනතා පක්ෂයේ ජනාධිපති ධූර අපේක්ෂිකාවයි.
368 Views
Comments