JUN
28
ඇමෙරිකාවේ ට්‍රක් රථයක මලසිරුරු 46ක්

ඇමෙරිකාවේ ටෙක්සාස්හි සැන් ඇන්ටෝනියෝ ප්‍රදේශයේ ට්‍රක් රථයක තිබී මළ සිරුරු 46 ක් සොයාගෙන තිබෙනවා.
අදාල ට්‍රක් රථය ඇමරිකානු මෙක්සිකෝ දේශ සීමාව ආසන්නයේ දමා ගොස් තිබියදී හමුවී ඇති අතර අදාළ මළ සිරුරු නීතිවිරෝධී සංක්‍රමණිකයන්ගේ බවයි සැක පළ කරන්නේ.
මෙම ට්‍රක් රථය තුළ සිටි කුඩා ළමයින් ඇතුළු දාසය දෙනෙකු මුදා ගෙන ඇති බවද විදෙස් මාධ්‍ය වාර්තා කර සිටිනවා.
293 Views
Comments