JUN
28
ජෝ බයිඩ්න් ඉතාලියට

ඇමරිකානු ජනාධිපති ජෝ බයිඩ්න් නේටෝ සමුළුවට සහභාගී වීම සඳහා ඉතාලිය බලා පිටත්ව ගොස් තිබෙනවා.
මෙම සමුළුවේදී එම සංවිධානය සඳහා නව ක්‍රමෝපායන සංකල්ප වැඩිදියුණු වැඩි දියුණු කර ගැනීමටත් ආරක්ෂක සංධානයේ ඉලක්ක සකස් කර ගැනීමටත් නියමිත බවයි වාර්තා වන්නේ.
රුසියාව විසින් යුක්රේනය ආක්‍රමණය කර මාස පහකට ආසන්න කාලයක් ගත වී ඇති පසුබිමක රුසියාවට එරෙහිව ගන්නා ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් ද මෙහිදී නායකයන් සාකච්ඡා කිරීමට නියමිත බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
263 Views
Comments