JUL
04
රුසියාව ඉන්දියාවේ ප්‍රධානම පොහොර සපයන්නා වෙයි

සම්බාධක නොතකමින් රුසියාව විසින් ඉන්දියාවේ විශාලතම පොහොර සපයන්නා බවට පත්වී ඇති බව වාර්තා වෙනවා.
ඒ අනුව පසුගිය අප්‍රේල් මාසයේ සිට මේ මාසය දක්වා කාලය තුළ පොහොර මෙට්‍රික් ටොන් ලක්ෂ 3.5ක් මෙලෙස ඔවුන් ඉන්දියාවට සපයා තිබෙනවා.
ඉන්දියාව මෙන්ම බංග්ලාදේශය ඉන්දුනීසියාව සහ තායිලන්තය ද සුවිශේෂී මිල ගණන් යටතේ රුසියාවෙන් මෙලෙස පොහොර මිලදී ගෙන ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.
243 Views
Comments