ජෝර්දානයේ ගෑස් කාන්දුවකින් 11ක් මරුට
විදේශගත ඔබට
Latest_News
calendar
JUN
28

ජෝර්දානයේ ගෑස් කාන්දුවකින් 11ක් මරුට

ජෝර්දානයේ ගෑස් කාන්දුවකින් 11ක් මරුට

ජෝර්දානයේදී වරායක සිදු වූ ගෑස් කාන්දුවකින් එකොළහක් මියගොස් 250 ක් තුවාල ලබා තිබෙනවා.

 

දොඹකරය නිසි පරිදි ක්‍රියාත්මක නොවීමෙන් රසායනික බහාලුමක් පෙරලී ගොස් මෙම අනතුර සිදුවී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර සිටින්නේ.

views

262 Views

Comments

arrow-up