JUL
04
ඕස්ට්‍රේලියාවේ කොවිඩ් රෙගුලාසි ලිහිල් කරයි

විදෙස් සංචාරකයන් සඳහා පනවා තිබූ කොවිඩ් රෙගුලාසි ලිහිල් කිරීමට ඔස්ට්‍රේලියානු රජය තීරණය කර තිබෙනවා.
ඒ අනුව මෙම සතියේ සිට ඕස්ට්‍රේලියාවට පැමිණ විදේශිකයන්ට කොවිඩ් එන්නත ලබා ගැනීම සම්බන්ධයෙන් පරීක්ෂණ නොකරන බවයි වාර්තා වන්නේ.
එමගින් කොව්ඩ් මර්දන එන්නත් කිරීමේ තොරතුරු ලබා නොදී ගුවන් සහ නෞකා වල සිටින මගීන්ට ඕස්ට්‍රේලියාවට ඇතුළුවීමට හා පිටවීමට හැකියාව පවතිනවා.
229 Views
Comments