ඉන්දියාව චීනය අභිබවයි?
විදේශගත ඔබට
Latest_News
calendar
JUL
12

ඉන්දියාව චීනය අභිබවයි?

ඉන්දියාව චීනය අභිබවයි?

ලබන වසර වන විට ලොව වැඩිම ජනගහනය සිටින රට බවට චීනය අභිබවමින් ඉන්දියාව පත්වනු ඇති බව එක්සත් ජාතීන්ගේ සංවිධානය ප්‍රකාශ කර සිටිනවා.

 

මේ වන විට දෙරටේම ජනගහනය බිලියන 1.4ක් ලෙස දැක්වෙන අතර මෙම වසරේ නොවැම්බර් වන විට සමස්ත ලෝක ජනගහනය බිලියන අට ඉක්මවනු ඇති බවයි ජගත් සංවිධාන වාර්තා මඟින් පෙන්නුම් කර සිටින්නේ.

 

කෙසේ නමුත් ලෝක ජනගහන වර්ධනයේ අඩුවක් දක්නට ලැබෙන බවද එම වාර්තාවල සඳහන් වනවා.

views

266 Views

Comments

arrow-up