JUL
05
යුක්රේනය ගොඩනඟන්න ඩොලර් මිලියන 750ක්

යුක්රේන යළි ගොඩනැගීමට නම් ඇමරිකානු ඩොලර් බිලියන 750 ක් වැය වන බව එරට ජනාධිපති වොලැඩ්මීර් සෙලෙන්ස්කි ප්‍රකාශ කර සිටිනවා.
මේ වන විටත් රුසියාව යුක්රේනයට දැඩි ප්‍රහාර එල්ල කරමින් සිටින අතර ලයිට් ෂෑන් නගරය ද රුසියානු හමුදා විසින් අත්පත් අත්පත් කරගෙන තිබෙන බවයි වාර්තා වන්නේ.
කෙසේ වෙතත් රුසියාව තම රටේ දේපළවලට දැඩි ලෙස හානි කර ඇති බවත් එම හානිය නගා සිටුවීමට හැකි ඉක්මනින් තමා කටයුතු කරන බවත් යුක්‍රේන ජනාධිපතිවරයා මාධ්‍ය වෙත අදහස් දක්වමින් කියා සිටිනවා.
230 Views
Comments