බ්‍රිතාන්‍ය අගමැති රිශී සුනාක්ද?
විදේශගත ඔබට
Latest_News
calendar
JUL
20

බ්‍රිතාන්‍ය අගමැති රිශී සුනාක්ද?

බ්‍රිතාන්‍ය අගමැති රිශී සුනාක්ද?

හිටපු බ්‍රිතාන්‍ය අගමැතිගේ ඉවත්වීමත් සමග නව අග්‍රාමාත්‍යවරයෙකු තෝරා පත් කර ගැනීමේ තරගය මේ වන විට උණුසුම් මුහුණුවරක් ගෙන තිබෙනවා.

මෙම ධුරය සදහා නාමයෝජනා හතරක් ඉදිරිපත් වී ඇති අතර බ්‍රිතාන්‍ය කොංග්‍රස් පක්ෂය තුළ පෙරේදා(18) පැවැත් වූ ඡන්ද විමසීමේ දී ඉන්දීය සම්භවයක් සහිත මුදල් අමාත්‍ය රිශී සුනාක් ඉදිරියෙන් පසුවන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර සිටින්නේ.

ඔහු ඡන්ද එකසිය පහළොවක් ලබාගෙන ඇති අතර හිටපු ආරක්ෂක ලේකම් ෆෙනී මොඩොන්ට හිමිව ඇත්තේ ඡන්ද අසූ දෙකක් පමණයි.

බ්‍රිතාන්‍ය අගමැතිවරයා නම් කිරීම එළඹෙන සැප්තැම්බර් පස් වැනි දා සිදු කිරීමට නියමිතයි.

views

296 Views

Comments

arrow-up