ජපානයේ කොරෝනා ආසාධිතයන් ඉහල යයි
විදේශගත ඔබට
Latest_News
calendar
JUL
14

ජපානයේ කොරෝනා ආසාධිතයන් ඉහල යයි

ජපානයේ කොරෝනා ආසාධිතයන් ඉහල යයි

ජපානයේ කොවිඩ් ආසාදිතයන් ප්‍රමාණය ඉහළ ගොස් ඇති බව වාර්තා වෙනවා.

 

ඒ අනුව අද(14) දිනට පමණක් ටෝකියෝ නගරයෙන් වාර්තාවී ඇති ආසාදිතයන් ගණන 16,878ක්.

 

ඊයේ දිනයේ දී ජපානයෙන් වාර්තාවේ මුළු කොවිඩ් ආසාදිතයින් ගණන 94,466 ක් වන අතර හැකි පරිදි සෞඛ්‍ය මාර්ගෝපදේශ පිළිබඳ දැඩි අවධානයක් යොමු කරන ලෙස එරට සෞඛ්‍ අංශ ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

 

 

views

214 Views

Comments

arrow-up