JUL
07
බ්‍රිතාන්‍ය අගමැති ධුරයෙන් ඉවත් වෙයි

බ්‍රිතාන්‍ය අගමැති බොරිස් ජොන්සන් සිය ධූරයෙන් ඉල්ලා අස් වී තිබෙන බව වාර්තා වෙනවා.
ලන්ඩනයේ ඩවුනිං වීදියේ අංක 66 දරණ අග්‍රාමාත්‍ය නිල නිවසින් ඉදිරිපිටට පැමිණ විශේෂ ප්‍රකාශයක් කරමින් එතුමා කියා සිටියේ ලොව හොදම රැකියාව අත් හැරීමට සිදුවීම කණගාටුවට කරුණක් බවයි.
මේ අතර ඔහු සිය ධූරයෙන් ඉවත්වීමට පෙර පාලක කොන්සර්වේටිව් පක්ෂ නායකත්වයෙන්ද ඉල්ලා අස්වී තිබුණා.
264 Views
Comments