JUL
02
නෝර්වේ රාජ්‍යයෙන් යුක්රේනයට ආධාරයක්

නොර්වේ රාජ්‍යය විසින් යුක්රේනයට යුරෝ බිලියනයක ආධාරයක් ලබා දී තිබෙනවා.
ඒ රුසියාව ආක්‍රමණයෙන් පසු යුක්රේනයේ ආරක්ෂාව වෙනුවෙනුයි.
යුක්‍රේන ජනාධිපති වොලඩ්මියර් සෙලෙන්ස්කි සමඟ කිවි නුවර පැවති මාධ්‍ය හමුවක් අමතමින් නොර්වේ අගමැතිවරයා ප්‍රකාශ කර ඇත්තේ සිය රටේ පැවැත්ම සඳහා යුක්රේනයේ අරගලයට සිය සහයෝගය පළ කරන බවයි.
250 Views
Comments