යුක්රේනයට මිසයිල ප්‍රහාර 45 ක්
විදේශගත ඔබට
Latest_News
calendar
JUN
26

යුක්රේනයට මිසයිල ප්‍රහාර 45 ක්

යුක්රේනයට මිසයිල ප්‍රහාර 45 ක්

පැය විසි හතරක් තුළ රුසියාව විසින් යුක්රේනයට මිසයිල ප්‍රහාර 45ක් එල්ල කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

 

එසේම යුක්රේනයේ ප්‍රධාන නගරයක් වන සිබිරෝඩොනේට්ස් රුසියානු හමුදා පත්කරගෙන ඇති අතර යුක්‍රේන ජනාධිපති වොලඩිමියර් සෙලෙන්ස්කි අවධාරණය කර සිටියේ මෙම අත්පත් කරගත් ප්‍රදේශවල බලය යළි කඩිනමින් සිය හමුදා විසින් ලබාගන්නා බවයි.

views

281 Views

Comments

arrow-up