JUN
19
ඇමසන් වනයේ අස්ථි කොටස්වල අනන්‍යතාව හෙළිවේ

ඇමසන් වනයේ හමුවූ මල සිරුරු දෙකේ අස්ථි කොටස්වල අනන්‍යතාව හෙළිකරගැනීමට බ්‍රසීල පොලිසිය සමත් වී තිබෙනවා.
ඒ අනුව එක් සිරුරක් එක්සත් රාජධානියේ මාධ්‍යවේදී ඩොම් ෆිලිප්ස්ගේ වන අතර අනෙක දේශීය විශේෂඥ බෲනෝ පෙරෙයිරාගේ බව මෙලෙස හඳුනාගෙන ඇති බවයි වාර්තා වෙන්නේ.
නීතිවිරෝධී මසුන් අල්ලන්නන් දෙදෙනෙක් විසින් මොවුන්ව ඝාතනය කර මෙසේ දමා ගොස් තිබූ බවද විමර්ශන ඔස්සේ අනාවරණය වී තිබෙනවා.
246 Views
Comments