JUN
20
කොලොම්බියාවට වාමාංශික ජනපතිවරයෙක්

කොලොම්බියාවට පලමුවරට වාමාංශික ජනපතිවරයෙක් පත්වී තිබෙනවා.
ඒ හිටපු ගරිල්ලා සාමාජික ගුස්‍රාවෝ පෙට්‍රෝ යි.
ඔහු 50.5% ක ඡන්ද ප්‍රතිශතයක් ලබාගෙන ජයග්‍රහණය කර ඇති අතර ප්‍රතිවාදී අපේක්ෂක රෙඩෝල්ෆ් ෆර්නැන්ඩස්ට ලබාගැනීමට හැකි වූයේ 47.3%ක ඡන්ද ප්‍රතිශතයක් පමණි.
247 Views
Comments