බහුතරය අහිමි වූ ප්‍රංශ ජනපති
විදේශගත ඔබට
Latest_News
calendar
JUN
20

බහුතරය අහිමි වූ ප්‍රංශ ජනපති

බහුතරය අහිමි වූ ප්‍රංශ ජනපති

ප්‍රංශ ජනාධිපති එම්මානුවෙල් මැක්‍රොන්ට එරට පාර්ලිමේන්තුවේ බහුතරය අහිමි වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

 

පාර්ලිමේන්තුව තුල බහුතරය ලබාගැනීමට එක් පක්ෂයක් ආසන 289ක් ලබාගත යුතු අතර ජනපති මැක්‍රොන්ට හිමිවී ඇත්තේ ආසන 245ක් පමණයි.

 

මේ අතර ප්‍රතිවාදී නූප්ස් පක්ෂය ආසන 131ක් ලබාගෙන තිබෙනවා.
 

views

245 Views

Comments

arrow-up