JUN
26
අමෙරිකාව තුළ ගබ්සාව තහනම් වේ

ඇමරිකාව තුළ ගබ්සාව තහනම් කිරීමට එරට ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කර තිබෙනවා.
මෙම නීතිය එරට සෑම ප්‍රාන්තයක ම ක්‍රියාත්මක කිරීමේ හැකියාව පවතින අතර සෞඛ්‍යමය කරුණු කිහිපයක් හැර ඇමරිකාව තුල ගබ්සා කිරීම මෙමගින් තහනම් වනවා.
මෙම තීන්දුව ලබාදී ඇත්තේ මීට වසර හතළිස් නවයකට පෙර රෝයි ඩී වේඩ් නමින් ලබාදුන් ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවක් වෙනස් කරමිනුයි.
කෙසේ වෙතත් ඇමරිකානු ජනාධිපති මේ පිළිබදව අදහස් දක්වමින් කියා සිටියේ ඇමෙරිකානු කාන්තාවන්ගේ ව්‍යවස්ථාපිත අයිතියක් ද මෙසේ ශ්‍රේෂ්ඨාධිකරණය විසින් නැති කර දැමූ බවයි.
291 Views
Comments