ගබ්සා කිරීම තහනම් කිරීමට එරෙහිව ජනතාව වීදි බසියි
විදේශගත ඔබට
Latest_News
calendar
JUN
26

ගබ්සා කිරීම තහනම් කිරීමට එරෙහිව ජනතාව වීදි බසියි

ගබ්සා කිරීම තහනම් කිරීමට එරෙහිව ජනතාව වීදි බසියි

ගබ්සා කිරීම තහනම් කරන ලෙස ඇමරිකාවේ අධිකරණය ලබාදුන් තීරණයට එරෙහිව එරට ජනතාව වීදි බැස තිබෙනවා.

 

ඇමරිකාවේ​​​​​​ වොෂින්ටන් නුවර ශ්‍රේෂ්ඨාධිකරණ ගොඩනැගිල්ල ඉදිරිපිට දහස් ගණන් ජනතාව රැස් වී මෙසේ විරෝධතාවල නිරත වෙන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

 

කෙසේ වෙතත් ඇමරිකානු ජනාධිපති ජෝ බයිඩන් මහතා ද පවසා සිටියේ මෙම තීන්දුව ඛේදජනක තත්ත්වයක් බවයි.

views

291 Views

Comments

arrow-up