ඇමෙරිකාවේ ගබ්සා නීතියට එරෙහිව ඕස්ට්‍රෙලියානුවන් පාරට
විදේශගත ඔබට
Latest_News
calendar
JUL
02

ඇමෙරිකාවේ ගබ්සා නීතියට එරෙහිව ඕස්ට්‍රෙලියානුවන් පාරට

ඇමෙරිකාවේ ගබ්සා නීතියට එරෙහිව ඕස්ට්‍රෙලියානුවන් පාරට

ඇමරිකාවේ ගබ්සාව තහනම් කිරීමේ නීතියට එරෙහිව ඕස්ට්‍රේලියානුවන් දහස් ගණනක් විරෝධතාවක් ආරම්භ කර තිබෙනවා.


කාන්තාවන් හා පිරිමි පුද්ගලයන් 15,000කගේ පමණ සහභාගීත්වයෙන් මෙල්බන් නගරයේ දී මෙම විරෝධතාවය පවත්වා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

views

256 Views

Comments

arrow-up