ඉරානයේ භූ කම්පනයකින් 5ක් මරුට
විදේශගත ඔබට
Latest_News
calendar
JUL
02

ඉරානයේ භූ කම්පනයකින් 5ක් මරුට

ඉරානයේ භූ කම්පනයකින් 5ක් මරුට

ඉරානයේ සිදුවූ භූ කම්පනයකින් පුද්ගලයන් පස් දෙනෙකු මියගොස් දොළොස් දෙනෙකු තුවාල ලබා තිබෙනවා.


මෙම භූ කම්පනය රිච්ටර් මාපාංක 6.1ක ප්‍රබලත්වයකින් යුක්ත වූ අතර එරට ගොඩනැගිලි රැසකට හානි සිදුවී තිබුණා.

views

241 Views

Comments

arrow-up