JUL
03
චීනයේ භූ කම්පනයක්

චීනයේ ශින්ජියෑන් පළාතේ උයිගුර් ප්‍රදේශයේ භූ කම්පනයක් හට ගෙන තිබෙනවා.
එරට වේලාවෙන් අද(03) උදෑසන වාර්තා වූ මෙම භූ කම්පනය රිච්ටර් මාපාංක 5.2ක් දැක්වූ අතර කිලෝමීටර් දහයක් පමණ පොළව අභ්‍යන්තරයේ සිදුව ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.
එසේම ඊයේ(02) දිනයේදී ද එම පළාතෙන් භූ කම්පනයක් වාර්තා වූ අතර එහි අගය රිච්ටර් මාපාංක 4.3ක් ලෙස සටහන්වී තිබුණා.
299 Views
Comments