JUN
27
දකුණු අප්‍රිකාවේ රාත්‍රී සමාජ ශාලාවකින් මලසිරුරු 22ක් හමුවේ

දකුණු අප්‍රිකාවේ රාත්‍රී සමාජ ශාලාවකින් පුද්ගල මළ සිරුරු විසිදෙකක් හමුවී තිබෙනවා.
මෙලෙස මියගිය පුද්ගලයන් වයස අවුරුදු 18 ත් 20 ත් අතර වයසේ පසුවන එම සමාජ ශාලාවේම සේවයේ නිරත වූ ආරක්ෂක නිලධාරීන් පිරිසක්.
මොවුන්ගේ මියයෑමට හේතුව නිශ්චිතව අනාවරණය කරගෙන නොමැති අතර තෙරපුමක් හේතුවෙන් හෝ ඔවුන් පානය කළ මත්පැන් විෂවීමක් හේතුවෙන් මෙම මරණ සිදු වී ඇති බවට සැක පළ කරනවා.
254 Views
Comments