JUN
27
ඇමරිකාව රුසියාවෙන් රන් ආනයනය නවතයි

ඇමරිකාව සහ ජී 7 රටවල් තුනක් වන බ්‍රිතාන්‍ය, කැනඩාව හා ජපානය රුසියාවෙන් රන් ආනයනය කිරීම නතර කර තිබෙනවා.
යුක්රේනය සම්බන්ධයෙන් රුසියාව අනුගමනය කරන ක්‍රියාමාර්ග මෙයට හේතු වී තිබෙනවා.
වාර්ෂිකව ඩොලර් බිලියන 10ක පමණ අපනයන ආදායමක් රුසියාව රන් අපනයනයෙන් ලබා ගන්නා අතර මෙම තහනම එරට ආර්ථිකයට දැඩි බලපෑමක් සිදු කරනු ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.
240 Views
Comments