යුක්රේනයේ ප්‍රධාන නගරයක් රුසියාව යටතට
විදේශගත ඔබට
Latest_News
calendar
JUL
03

යුක්රේනයේ ප්‍රධාන නගරයක් රුසියාව යටතට

යුක්රේනයේ ප්‍රධාන නගරයක් රුසියාව යටතට

නැගෙනහිර යුක්රේනයේ ලුහාන්ස්ක් කලාපයේ ප්‍රධාන නගරයක් වන ලුසිචාන්ස්ක් නගරයේ පූර්ණ බලය අත්පත් කර ගැනීමට රුසියානු හමුදාව සමත්වී තිබෙනවා.


අද(03) පෙරවරුවේ දී රුසියානු හමුදා බල ඇණි එම නගරයට ඇතුළු වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරත් යුක්රේන හමුදාව මේ දක්වා ඊට ප්‍රතිචාර දක්වා නැහැ.

views

258 Views

Comments

arrow-up