JUL
09
පාකිස්ථානයේ ඇඟලුම් කම්හල් 300ක් වැසේ

පවතින හිඟන අර්බුදය සහ ගෑස් අර්බුදය හමුවේ පාකිස්ථානයේ ඇඟලුම් කර්මාන්තශාලා තුන් සියයක් පමණ මේ වන විට වැසී ගොස් තිබෙන බව වාර්තා වනවා.
මෙම තත්ත්වය තුළ එරටට අමෙරිකානු ඩොලර් බිලියනයක අපනයන ආදායමක් අහිමි වී ඇති බව එරට ඇඟලුම් කර්මාන්තශාලා සංගමයේ සභාපති අබ්දුල් රහීම් මහතා ප්‍රකාශ කර සිටිනවා.
275 Views
Comments