JUL
09
ජපන් අගමැති ඝාතකයාගෙන් පාපොච්චාරණයක්

හිටපු ජපන් අගමැති ඝාතනය කළ පුද්ගලයා විශේෂ පාපොච්චාරණයක් කර තිබෙනවා.
තමන් හිටපු අග්‍රාමාත්‍යවරයා දරන දේශපාලන අදහස් වලට තදින් විරුද්ධ වූවෙකු වන අතර ඒ හේතුවෙන් මෙම ඝාතනය කළ බවයි අදාළ සැකකරු ආරක්ෂක අංශ හමුවේ කියා තිබෙන්නේ.
249 Views
Comments