JUL
08
ජපාන හිටපු අගමැති ජීවිතක්ෂයට

දේශපාලන රැස්වීමක් අමතා කතාවක් කරමින් සිටියදී වෙඩි ප්‍රහාරයකට ලක්වූ ජපාන හිටපු අගමැති ෂින්සෝ අබේ ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
මිය යන විට 67 වන වියෙහි පසු වූ ඒ මහතා ජපානයේ දීර්ඝ කාලයක් අගමැති ධුරය හෙබ වූ පුද්ගලයා ලෙසටයි සැලකෙන්නේ.
අදාළ සිද්ධියට පුද්ගලයකු අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු හතළිස් හැවිරිදි ජපන් ජාතිකයෙකු බවයි වාර්තා වන්නේ.
255 Views
Comments