රුසියාව හා යුක්රේනය සාකච්ඡාවක
විදේශගත ඔබට
Latest_News
calendar
JUL
14

රුසියාව හා යුක්රේනය සාකච්ඡාවක

රුසියාව හා යුක්රේනය සාකච්ඡාවක

රුසියාව හා යුක්රේනය මේ වන විට ධාන්‍ය වර්ග අපනයනය කිරීමේ කටයුතු යළි ආරම්භ කිරීම සඳහා සාකච්ඡාවක් ආරම්භ කර තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

 

ලෝක ආහාර මිල ඉහළ යාම වැලැක්වීමට මෙම සාකච්ඡාව දියත් කරන අතර මෙය පැවැත්වෙන්නේ තුර්කියේ ඉස්තාන්බුල් නගරයේදීයි.

 

ලෝකයේ වැඩි වශයෙන් ධාන්‍ය අපනයනය කරන රටක් වන යුක්‍රේනයේ යුද්ධ කටයුතු හේතුවෙන් මේ වන විට ටොන් මිලියන 25ක පමණ ධාන්‍ය ප්‍රමාණයක් එරට වරායන්වල සිර වී ඇති බවද වාර්තා වනවා.

views

231 Views

Comments

arrow-up