ෆුකුෂිමා න්‍යෂ්ටික අනතුරු වලක්වා නොගැනීම ගැන ටෝකියෝ අධිකරණයෙන් නියෝගයක්
විදේශගත ඔබට
Latest_News
calendar
JUL
14

ෆුකුෂිමා න්‍යෂ්ටික අනතුරු වලක්වා නොගැනීම ගැන ටෝකියෝ අධිකරණයෙන් නියෝගයක්

ෆුකුෂිමා න්‍යෂ්ටික අනතුරු වලක්වා නොගැනීම ගැන ටෝකියෝ අධිකරණයෙන් නියෝගයක්

ජපානයේ ෆුකුෂිමා න්‍යෂ්ටික අනතුර වලක්වා නොගැනීම සම්බන්ධයෙන් යෙන් ට්‍රිලියන 13ක වන්දියක් ගෙවන ලෙස බලාගාරයේ හිටපු ප්‍රධානීන්ට ටෝකියෝ අධිකරණය විසින් නියෝගයක් නිකුත් කර තිබෙන බව වාර්තා වනවා.

 

2011 මාර්තු මස 11 වනදා ඊසානදිග ජපානයට ඔබ්බෙන් වූ දැවැන්ත භූමිකම්පාවක් සමග ඇති වූ න්‍යෂ්ටික කාන්දුව මගින් විශාල ව්‍යසනයක් සිදුවී තිබුණා.

 

නිලධාරීන් විසින් නිසි සැලකිල්ලක් දැක්වූයේ නම් මෙම අනතුර වලක්වා ගත හැකිව තිබූ බව ටෝකියෝ අධිකරණය මෙහිදී තීන්දු කර තිබෙනවා.

views

376 Views

Comments

arrow-up