එංගලන්තය උණුසුම් වෙයි
විදේශගත ඔබට
Latest_News
calendar
JUL
20

එංගලන්තය උණුසුම් වෙයි

එංගලන්තය උණුසුම් වෙයි

එංගලන්ත ඉතිහාසය තුළ වාර්තාගත උෂ්ණත්වයක් ඊයේ(19) සනිටුවන් වී තිබෙනවා. ඒ අනුව එරට උෂ්ණත්වය සෙල්සියස් අංශක 40 දක්වා ඉහළ ගොස් තිබූ බව විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

යුරෝපයේ රටවල් කිහිපයක මේ වන විට පවතින ලැව්ගිනි හේතුවෙන් මෙම උෂ්ණත්වය ඉහළ යාම සිදුවී ඇති අතර මෙම තත්ත්වය තවදුරටත් ඉහළ යා හැකි බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර සිටින්නේ.

views

262 Views

Comments

arrow-up