JUL
25
ඉතාලියට නීතිවිරෝධී සංක්‍රමණිකයන් 1200ක්

ගෙවුණු පැය 24 ඇතුළත ඉතාලියට නීතිවිරෝධී සංක්‍රමණිකයින් 1200ක් පමණ ළඟා වී ඇති බව වාර්තා වේ.
එක් යාත්‍රාවක සිටි නීතිවිරෝධී සංක්‍රමණිකයින් 674දෙනෙක් ආරකෂිතව මුදාගෙන ඇති අතර ඊට අමතරව තවත් යාත්‍රා 15කින් පමණ පැමිණි 522 දෙනෙක් වද මුදාගෙන ඇත.
විදෙස් වාර්තා අනුව මෙසේ ඉතාලියට නිතීවිරෝධී ලෙස සංක්‍රමණය කර ඇත්තේ අප්‍රිකානු සහ මැදපෙරදිග රටවල පිරිස් ය.
298 Views
Comments