ඇමරිකානු කථානායිකාව ආසියාවට
විදේශගත ඔබට
Latest_News
calendar
AUG
01

ඇමරිකානු කථානායිකාව ආසියාවට

ඇමරිකානු කථානායිකාව ආසියාවට

අද (01) සිට ඇමරිකානු කථානායිකා නැන්සි පොලොසි මහත්මිය තම ආසියාවෙ ඉන්දු-පැසිෆික් කලාපයේ සංචාරය අරඹා තිබේ. 

 

විදෙස් වාර්තාවලට අනුව ඇය මැලේසියාව, ජපානය, සිංගප්පූරුව සහ දකුණු කොරියාව යන රටවල්වලට ‍යාමට නියමිතයි. 

 

නමුත් ඇයගේ ආසියානු සංචාරයට තායිවානය ඇතුළත් වේදැයි තවමත් දන්වා නැත.

 

කිසිදු ඇමරිකානු ඉහළ රාජතාන්ත්‍රිකයකු වසර 25කින් පමණ තායිවානයේ සංචාරය කර නැත. 

 

විදෙස් වාර්තා පවසන්නේ නැන්සි පොලොසි මහත්මිය පසුගිය අප්‍රේල් මස තායිවානයේ සංචාරයට සැලසුම් කර තිබුනද, ඇයට කොවිඩ් ආසාදනය වීමත් සමඟ එය කල් ගොස් ඇති බවයි

views

261 Views

Comments

arrow-up