JUL
25
ජපානයෙන් ද මන්කිපොක්ස් ආසාදිතයෙකු හමුවෙයි

ජපානයෙන් ද පළමු වරට මන්කිපොක්ස් ආසාදිතයකු හමුවී තිබේ.
එම රෝගියා ටෝකියො නගරයෙන් වාර්තා වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
මන්කිපොක්ස් ආසාදිත අදාළ පුද්ගලයා වයස අවුරුදු 30ක පමණ පුද්ගලයකු බව වාර්තාවේ.
රටවල් 75 කට අධික සංඛ්‍යාවකින් මන්කිපොක්ස් රෝගීන් වාර්තා වීමත් සමග පසුගියදා ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් මන්කිපොක්ස් වෛරස් රෝගය ගෝලීය සෞඛ්‍ය හදිසි තත්ත්වයක් ලෙස ද ප්‍රකාශයට පත් කළේය.
256 Views
Comments