රුසියාවෙන් යුරෝපයට ගෑස් සැපයුම නවතියි
විදේශගත ඔබට
Latest_News
calendar
JUL
26

රුසියාවෙන් යුරෝපයට ගෑස් සැපයුම නවතියි

රුසියාවෙන් යුරෝපයට ගෑස් සැපයුම නවතියි

රුසියාවේ ප්‍රබල බහුජාතික සමාගමක් වන ගෑස්ප්‍රොම් විසින් නඩත්තු කටයුත්තක් නිසා යුරෝපා රටවල්වලට ගෑස් සැපයීම තවදුරටත් සීමා කිරීමට සිදු වන බව දන්වා ඇත.

 

නඩත්තුව වෙනුවෙන් ප්‍රධාන නළ මාඅර්ගයේ එක් ටර්බයිනයක් නැවැත්වීම නිසා දෛනික ගෑස් නිෂ්පාදනය 20% කින් අඩු වන බවයි ඔවුන් පවසන්නේ . මෙම නිසා ගෑස් සැපයුම අඩකින් පමණ අඩුවෙන බවත් සඳහන් වේ.

 

මෙම ගෑස් සැපයුමේ අඩු වීම නිසා යුරෝපා රටවලට ශීත ඍතුවට පෙර ගෑස් ගබඩා පුරවා ගැනීම තවත් අපහසු වනු ඇත.

views

314 Views

Comments

arrow-up