JUL
20
රුසියානු ජනපති ඉරානයේ සංචාරයක

රුසියානු ජනාධිපති විලැද්මීර් පුටින් සෝවියට් සංගමයෙන් පිටත සිය පළමු සංචාරය සිදු කරමින් ඉරානයට පැමිණ තිබෙනවා.
ඒ රුසියාව විසින් යුක්රේනය ආක්‍රමණය කිරීමෙන් අනතුරුව පළමු වතාවටයි.
මෙහිදී රුසියානු ජනපතිවරයා ඉරානයේ ආධ්‍යාත්මික නායක අයතුල්ලා අල් කමේනි හමුවීමට නියමිතව ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර සිටින්නේ.
එසේම මේ වන විට ඉරානයේ සංචාරයක නිරතව සිටින තුර්කි ජනපතිවරයා ද රුසියානු ජනාධිපති හමුවී ඇති බව වාර්තා වනවා.
233 Views
Comments