JUL
25
නේපාලයේ ප්‍රබල භූ කම්පනයක්

ඊයේ (25) උදෑසන මධ්‍යම නේපාලයේ කත්මණ්ඩු නුවර රිච්ටර් මාපක 4.7ක ප්‍රබල භූ කම්පනයක් ඇති ව තිබේ.
කත්මණ්ඩු නුවරට නැගෙනහිරින් පිහිටි සින්ධුපල්චෝක් දිස්ත්‍රික්කයේ හෙලම්බු ප්‍රදේශයේ ඊයේ (25) උදෑසන 6.07ට පමණ මෙම භූ කම්පනයය සිදුව තිබේ.
ආපදා මධ්‍යස්ථානය ප්‍රකාශ කරන්නේ මෙම භූමිකම්පාව 2015 ගෝකා භූමිකම්පාවේ පසු කම්පනයක් බවයි.
කෙසේ නමුත් මෙම භූකම්පනයෙන් විශාල හානියක් වාර්තා වී නොමැත.
271 Views
Comments