AUG
07
ඇමරිකාවේ ගුවන් ගමන් 1500ක් අවලංගු කෙරේ

ඇමරිකාවේ පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් එරට ගුවන් ගමන් වාර 1500ක් අවලංගු කර ඇති අතර 7700කට වඩා වැඩි ප්‍රමාණයක් ප්‍රමාද වී ගමන් ආරම්භ කරනු ලැබුවා.
එරට නැගෙනහිර කලාපයට බලපා ඇති ජල ගැලීම් සහ ලැව්ගිනි හේතුවෙන් මෙලෙස ගුවන් ගමන් අවලංගු කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර සිටින්නේ.
මෙම ලැව්ගිනි සහ ජල ගැලීම් තත්වයන් හේතුවෙන් ඇමරිකාවේ පීඩාවට පත්වූ ජනතාවට සහන සැලසීම සඳහා ඇමෙරිකානු ඩොලර් බිලියනක් වෙන් කිරීමට ද කටයුතු කර තිබෙනවා.
290 Views
Comments