AUG
07
පලස්තීන ඉස්ලාමීය ජිහාඩ් සටන්කාමීන් 19ක් අත්අඩංගුවට

පලස්තීන ඉස්ලාමීය ජිහාඩ් සටන්කාමීන් 19 දෙනකු අත්අඩංගුවට ගත් බව ඊශ්‍රායලය ප්‍රකාශ කර සිටිනවා.
මෙම පිරිස අත්අඩංගුවට ගෙන ඇත්තේ ගාසා තීරයේ ඉලක්ක වෙත ගුවන් ප්‍රහාර එල්ල කිරීමෙන් අනතුරුවයි.
ගාසා තීරයට එල්ල වූ ගුවන් ප්‍රහාරවලින් පුද්ගලයන් එකොළොස් දෙනකු දෙනෙකු ජීවිතක්ෂයට පත් වූ අතර ඒ අතර කුඩා දරුවෙකුද වන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර සිටින්නේ.
249 Views
Comments