AUG
07
පාකිස්තානයේ ගංවතුරෙන් 549ක් ජීවිතක්ෂයට

පාකිස්තානයට බලපෑ අධික වර්ෂාවත් සමග ඇති වූ ගංවතුර තත්ත්‍යෙන් පුද්ගලයන් 549 දෙනෙකු මිය ගොස් ඇති බව වාර්තා වනවා.
එමෙන්ම නිවාස 46000කට වැඩි සංඛ්‍යාවක් ද විනාශ වී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර සිටින්නේ.
පසුගිය වසර 30ක කාලය තුළ පැවති වර්ෂාපතනයට වඩා 133% ක වැඩි වර්ෂාපතනයක් පාකිස්ථානයෙන් පසුගියදා වාර්තා වුණා.
261 Views
Comments