AUG
13
ඉන්දියාවේ කොරෝනා ආසාදිතයන් ඉහළට

ඉන්දියාවේ මේ වන විට ඔමික්‍රෝන් අනු ප්‍රභේදයක් ශීඝ්‍ර ලෙස පැතිර යන බව වාර්තා වනවා.
මේ හේතුවෙන් එරට දෛනික කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාවද ඉහළ ගොස් ඇති බවයි වාර්තා වන්නේ.
මේ වන විට ඉන්දියාවේ මුළු කොරෝනා ආසාදිතයින් ගණන හාර කෝටි හතළිස් දෙලක්ෂ හයදහස් නවසිය අනූ හයක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.
275 Views
Comments