AUG
13
යුක්රේනයට ඩොලර් බිලියන 1.55ක යුධ ආධාර

යුක්රේනයට තවත් යුධ ආධාර ලබාදීමට බටහිර රටවල් තීරණය කර තිබෙනවා.
ඒ රුසියාවේ නොනවතින ආක්‍රමණ හේතුවෙනුයි.
ඒ අනුව බටහිර රටවල් විසිහයක් විසින් ඇමරිකානු ඩොලර් බිලියන 1.55 ක යුධ ආධාර යුක්‍රේනයට ලබාදීමට නියමිතයි.
282 Views
Comments