සල්මන් රුෂ්ඩි පිහි ඇනුමකට ලක් වේ
විදේශගත ඔබට
Latest_News
calendar
AUG
13

සල්මන් රුෂ්ඩි පිහි ඇනුමකට ලක් වේ

සල්මන් රුෂ්ඩි පිහි ඇනුමකට ලක් වේ

ලෝකප්‍රකට ලේඛක සල්මන් රුෂ්ඩි පිහි ඇනුමකට ලක්වී තිබෙනවා.

ඒ ඇමරිකාවේ බටහිර නිව්යෝර්ක්හි දේශනයක් පවත්වමින් සිටින අතරතුරදීයි.

එහිදී පිහි ඇනුම සිදු කළ පුද්ගලයා අල්ලා ගැනීමට සභාවේ සිටි පිරිසට හැකි වී තිබෙනවා.

මේ අතර ලේඛකයාගේ සෞඛ්‍ය තත්ත්වය කෙසේ දැයි නිශ්චිතව පැවසිය නොහැකි බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර සිටින්නේ.

views

288 Views

Comments

arrow-up