AUG
27
කියුබාව ඇමරිකාවෙන් තාක්ෂණික සහාය ඉල්ලයි

පසුගිය දිනක කර කියුබාවේ හවානාවේ තෙල් ගබඩා මධ්‍යස්ථානයක ඇතිවූ ගින්නෙන් පසු එහි පිරිසිදු කිරීමේ කටයුතු සඳහා කියුබාව විසින් ඇමරිකාවෙන් තාක්ෂණික සහාය ඉල්ලා සිටින බව වාර්තා වනවා.
ඒ අනුව කියුබාවේ සහ ඇමරිකාවේ පරිසර ආරක්ෂණ ඒජන්සියේ විශේෂඥයින් පසුගිය බදාදා රැස්වී මේ පිළිබඳව සාකච්ඡා කර තිබුණා.
එහිදී එම කටයුතු සඳහා වෘත්තිය හා ඵලදායි හුවමාරුවකට එකඟ වන ලෙස කියුබානු විදේශ අමාත්‍යාංශය ඇමරිකාවෙන් ඉල්ලා සිටියා.
242 Views
Comments