බ්‍රිතාන්‍යයේ නව රජු බැල්මොරල්  මාලිගයෙන් නික්මෙයි
විදේශගත ඔබට
Latest_News
calendar
SEP
09

බ්‍රිතාන්‍යයේ නව රජු බැල්මොරල්  මාලිගයෙන් නික්මෙයි

බ්‍රිතාන්‍යයේ නව රජු බැල්මොරල්  මාලිගයෙන් නික්මෙයි

දෙවන එළිසබෙත් මහරැජිනගේ අභාවයෙන් පසු ඇයගේ වැඩිමහල් පුතු වන තුන්වන චාල්ස් රජු ස්කොට්ලන්තයේ බැල්මොරල් මාලිගයේ සිට ලන්ඩන් වෙත පැමිණ තිබෙනවා.

ඉන් අනතුරුව ඔහු බ්‍රිතාන්‍යයේ නව අග්‍රාමාත්‍යවරිය හමුවීමට නියමිත අතර ඉන්පසු ජාතිය ඇමතීමට ද නියමිතයි.

වසර 70 ක කාලයක් කිරුළ දැරූ මහ රැජින ස්කොට්ලන්තයේ බැල්මොරල් මාලිගයේදී ඊයේ(08) අභාවප්‍රාප්ත වුණා.

views

311 Views

Comments

arrow-up