ඇමරිකාවෙන් සඳ බලා රොකට්ටුවක්
විදේශගත ඔබට
Latest_News
calendar
SEP
03

ඇමරිකාවෙන් සඳ බලා රොකට්ටුවක්

ඇමරිකාවෙන් සඳ බලා රොකට්ටුවක්

කාර්මික දෝෂයක් හේතුවෙන් පසුගිය දිනක සඳ වෙත යැවීම අත්හිටවූ ඇමරිකානු රොකට්ටුව යළි අද(03) අභ්‍යවකාශ ගත කිරීමට සූදානම්ව තිබෙනවා.

ආටිමස් එක නමැති මෙම රොකට්ටුව මගින් ඔරායන් කැප්සියුලයක් චන්ද්‍ර කක්ෂය වෙත යැවීමට නියමිතයි.

රොකට්ටුවේ එන්ජින් අතරෙන් එකක් නියමිත ක්‍රියාකාරී උෂ්ණත්වයට සිසිල් නොවීම හේතුවෙන් පසුගියදා රොකට්ටුව ගුවන් ගත කිරීම අත්හිටුවා තිබුණා. 

views

287 Views

Comments

arrow-up