SEP
09
හිටපු පාකිස්තාන අගමැතිට චෝදනාවක්

පාකිස්ථානයේ හිටපු අගමැති ඉම්රාන් ඛාන්ට එම ධුරය දරන කාලසීමාව තුළ විදෙස් රටවලින් ලද ත්‍යාග, මුදලට අලෙවි කර ඇති බවට චෝදනාවක් එල්ල වී තිබෙනවා.
පාකිස්ථාන නීතියට අනුව එලෙස ලැබෙන ත්‍යාග රාජ්‍ය තැන්පතුවක හෝ ඒ සඳහාම වෙන්වූ වෙනත් රාජ්‍ය දෙපාර්තමේන්තුවක තැන්පත් කළ යුතුයි.
කෙසේ වෙතත් හිටපු අගමැතිවරයා පාකිස්තාන රුපියල් මිලියන 58ක පමණ මුදලක් ත්‍යාග අලෙවිකර ලබාගෙන ඇති බවට චෝදනා එල්ල වී තිබෙනවා.
269 Views
Comments