SEP
16
බංග්ලාදේශ මුදල් ඒකකය අවප්‍රමාණ වෙයි

ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව බංග්ලාදේශයේ ටකා මුදල් ඒකකය පසුගිය සතියේදී අවප්‍රමාණය වී තිබෙනවා.
ඒ අනුව මෙම තත්වය යටතේ ඉල්ලුම සැපයුම මත තීරණය වන අයුරින් පාවෙන විනිමය අනුපාතයන් පවත්වාගෙන යාමටයි එරට රජය තීරණය කර තිබෙන්නේ.
එමෙන්ම බංග්ලාදේශයේ විදේශ සංචිතවල අඩුවීමක්ද ඇති අතර කඩිනමින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලින් ණයක් ලබා ගැනීමට අපේක්ෂා කරන බව එරට අගමැතිනි ප්‍රකාශ කර තිබෙනවා.
425 Views
Comments