පුටින්ගේ ප්‍රකාශය නේටෝ සංවිධානය හෙළාදකියි
විදේශගත ඔබට
Latest_News
calendar
SEP
23

පුටින්ගේ ප්‍රකාශය නේටෝ සංවිධානය හෙළාදකියි

පුටින්ගේ ප්‍රකාශය නේටෝ සංවිධානය හෙළාදකියි

සිය රටට තර්ජනයක් සිදුවන්නේ නම් අවශ්‍ය වුවහොත් න්‍යෂ්ටික මිසයිල භාවිත කරන බවට රුසියානු ජනපතිවරයා සිදු කල ප්‍රකාශය නේටෝ සංවිධානය විසින් හෙළා දැක තිබෙනවා.

බටහිර රටවල් විසින් යුක්රේනයට සහාය දැක්වීම නිසා රුසියාවට එල්ල වන තර්ජන හමුවේ ලක්ෂ තුනක හමුදා බලඇණියක් කැඳවීමට ද රුසියානු ජනපතිවරයා පසුගියදා තීරණය කර තිබුණා.

මෙම තත්වය යටතේ රුසියානු ජනපතිවරයා සිදුකල ප්‍රකාශය වගකීමකින් තොරව සිදු කර ඇති බවයි නේටෝ සංවිධානය වැඩිදුරටත් සඳහන් කර තිබුණේ.

 

views

245 Views

Comments

arrow-up